තිත්, ඉරි සහ වංගු | Dots, Lines & Curves
ඡායාරූපකරණය සහ සාහිත්‍යය ඇතුලේ අපි තියපු තිත්, ගහපු ඉරි, වක සහ වංගු ගැන අපේම කතා බහ | Discussions about the dots, line and curves we drew in Photography and Literature A podcast by Dinil Abeygunawardane & K K Saman Kumara
Episodes

Friday Apr 12, 2024
නගරයට පැමිණි ඇය
Friday Apr 12, 2024
Friday Apr 12, 2024
දිනිල් අබේගුණවර්ධන ඡායාරූපගතකල කැතරින් විල්සන්ගේ ආලේඛ්‍ය ඡායාරූපය සහ කේ කේ සමන් කුමාර රචනය කල ඕ නගරයට පැමිණියාය කෙටිකතාවේ කොටස් කිහිපයක් මත පදනම්ව, ආලෝකකරණය, හැඩතල, අර්ථය, ගූඩත්වය සහ රූපක හරහා යන කතාබහ.
A discussion based on the portrait of Catherine Wilson by Dinil Abeygunawardane and parts of the short story ‘She Came to the City’ by K K Saman Kumara on form, lighting, absurdity and meaning.

Friday Mar 29, 2024
සටන් වැදි සර්පයා සහ ගාලු මුවදොර ඇවිදින පවුල
Friday Mar 29, 2024
Friday Mar 29, 2024
කේ කේ සමන් කුමාරගේ 'සර්පයෙකු හා සටන්වැද' අධිසත්තාවාදී කෙටිකතාව සහ දිනිල් අබේගුනවර්ධනගේ 'ගාලු මුවදොර ඇවිදින පවුල' උපස්ථිතික ඡායාරූපය මත පදනම්ව කෙරන ඡායාරූප සහ සාහිත්‍ය කියවීම
A reading about the surrealistic shot story, 'In Combat with a Serpent' by K K Saman Kumara and the impressionistic photograph, 'A Family Walking Along the Galleface Walkway' by Dinil Abeygunawardane.